අනුරට ජපානයේදී උණුසුම් පිළිගැනීමක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ජපානයේ සංචාරයක් සඳහා පිටව ගිය ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) දිනයේදී ජපානයේ Narita ගුවන් තොටුපලට ළඟා වී තිබේ.

එහිදී ජාජබ පාක්ෂිකයින් විසින් ඒ මහතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබිණි.

අනුර කුමාර දිසානායක මහතා හෙට (21) සවස 2.00ට ජපානයේ Tsukuba හි Yatabe Citizen Hall හිදී එරට වෙසෙන ජාජබ පාක්ෂිකයින් ඇමතීමට නියමිතව ඇති අතර අනිද්දා (22) ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් සමග සුහද හමුවක් ද පැවැත්වීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...