ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කළ හා අණ දුන් සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ පැවැත්විය යුතුයි – විපක්ෂ නායක

ගෝල්ෆේස් අරගලකරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද (22) අළුයම පහරදීමට කටයුතු කළ නිල හා නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු අතර මේ මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳවත් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව තමන් දැඩි කම්පනයට පත්වන අතර, එම ප්‍රහාරයටම උරුම පිළිකුලෙන් යුතුව තමන් එය හෙළා දකින බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...