ප්‍රතිචක්‍රීකරණය කරන ලද විශාලතම සමුද්‍ර ප්ලාස්ටික් තොගය : MSC ELSA 3 සාගර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :

MSC ELSA 3 නෞකා අනතුරෙන් පසු වසරක් පුරා ක්‍රියාත්මක වූ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම අතරතුර එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අංශු (nurdles), පුත්තලම, සේතාපොල හි පිහිටි මධ්‍යම අපද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයේදී ප්‍රතිචක්‍රීකරණය සඳහා සූදානම් කෙරේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින්, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දශක ගණනාවක් පුරා එකතු වී තිබූ සමුද්‍රීය අපද්‍රව්‍ය ද ඉවත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...