ජනාධිපතිවරණයට අවශ්‍ය නොමැකෙන තීන්ත ඇතුළු ලිපිද්‍රව්‍ය මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවයි

සටහන – රුවන් නෙළුගොල්ල

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නොමැකෙන තීන්ත ඇතුළු ලිපිද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීම සඳහා මැතිවරණ කොමිසම කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව, නොමැකෙන තීන්ත, ලිපිකවර, පෑන්, පැන්සල්, මුද්‍රණ කඩදාසි, ඇමුණුම් කටු ඇතුළු ඡන්දයට භාවිතා කෙරෙන ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඊයේ (22) දිනයේ සිට ලංසු කැඳවීම ආරම්භ කර ඇත.

අගෝස්තු 02 වනදා මෙම ලංසු විවෘත කර, සුදුසුකම් ලත් ලංසුකරුවන්ට ලංසු ප්‍රදානය කිරීමට නියමිත බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...