Elon Muskගේ නව ගමන!

Date:

රෂිකා හෙන්නායක ජූලි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

2025 වසරේ සිට මානවරූපී රොබෝවරුන් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ කරන බව Tesla සමාගමේ ප්‍රධානී Elon Musk පවසයි.

ටෙස්ලා විසින් රොබෝවරු මුළින්ම භාවිතා කරන බවත් එය 2026 දී විකිණීමට පටන් ගන්නා බවත් , සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇති අතර ඔප්ටිමස් නම් රොබෝවරයා මේ වසර අවසන් වන විට ටෙස්ලා කම්හල්වල භාවිතයට සූදානම් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව Elon Musk මීට පෙර පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...