ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස නායකත්වය අසලංකට

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 23, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කර ඇත. මෙම කණ්ඩායමට මෙවර එල්.ටී.එල් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ චමිදු වික්‍රමසිංහ ද ඇතුළත් කර තිබෙනවා.


අසලංක නායකත්වය දෙන මෙම කණ්ඩායමට පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා,කමිදු මෙන්ඩිස්,කුසල් මෙන්ඩිස්,වනිදු හසරංග,අවිශ්ක ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,මතිෂ පතිරණ,මහේෂ් තීක්ෂණ,දුනිත් වෙල්යාලගේ,චමිදු වික්‍රමසිංහ,නුවන් තුෂාර,බිනුර ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර ඇතුළත් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...