සජිත්ගේ ආරාධනයෙන් විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ආරාධනයක් අනුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද (23) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතව තිබේ.

මෙහිදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමට නියමිත ය.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව රජය කටයුතු කිරීම නිසාවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍ය සුරැකීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට තීරණය කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...