7 වන මහළෙන් වැටී ප්‍රකට ආර්ථික විශේෂඥයෙක්  මරුට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රොස්මිඩ් පෙදෙසේ පිහිටි  නිවාස සංකීර්ණයේ 7 වන මහළෙන් වැටී ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වූ අමල් සඳරත්න මහතා ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසයි.

සාර්ව ආර්ථිකය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ෆ්රෝන්ටියර් රිසර්ච් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ලෙස  අමල් සඳරත්න මහතා කටයුතු කළ අතර මියයන විට ඒ මහතා 47 වන වියේ පසුවූ බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Quantum AI Limited එක්ක ගනුදෙනු එපා – සුරැකුම්පත් කොමිසම අනතුරු හඟවයි

Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත්...

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...