පළමු පෙළ පුහුණු දැනුම සහිත 16 ක් බැඩිමින්ටන් සමඟ එක් වෙයි

බැඩිමින්ටන් පුහුණුකරුවන්ට පළමු පෙළ දැනුම ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර බැඩිමින්ටන් සම්මේලනයේ අනුමැතිය ඇතිව පවිත්‍ර අබේගුණවර්ධන විසින් පවත්වන්නට යෙදුණ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමාවට පත් වුණා.
බැඩිමින්ටන් ක්‍රීඩාවේ ආසන්න ඉතිහාසයේ නියැලි තරුණ කණ්ඩායමක් මේ පාඨමාලාව සඳහා ඉදිරිපත් වී සිටිම අනාගතයට පලදායී කාර්යයක් හැටියට හැදින්විය හැකියි.ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ මෙම පාඨමාලාව මෙහෙයවමින් අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුව වෙනුවෙන් එහි සභාපති බුද්ධික ද සිල්වා විසින් ඉටු කරනු ලැබුවා.
මෙම පාඨමාලාවෙන් පසු පළමු පෙළ පුහුණු දැණුම සහිත පුහුණුකරුවන් 16 දෙනෙකු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කේෂ්ත්‍රයට එකතු වෙනු ලබනවා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...