බංග්ලාදේශයේ ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් 170කට අධික පිරිසක් මිය යයි

රටතුළ පවතින අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට ඩෙංගු රෝගය අතිශය බරපතල ලෙස ව්‍යාප්තව ඇති අතර මේ වන විට 170ක ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ. මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශ්හි සෞඛ්‍ය අංශ වි‍ශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වන විට ඩෙංගු තත්වය රටතුළ වසංගත තත්වයක් දක්වා උත්සන්නව ඇතිබවයි.

රටතුළ පවතින අධික වර්ෂා සහගත කාලගුණය හේතුවෙන් බංග්ලාදේශයේ මේ වන විට ඩෙංගු රෝගය අතිශය බරපතල ලෙස ව්‍යාප්තව ඇති අතර මේ වන විට 170ක ප්‍රමාණයක් මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

මිලියන 170ක ජනගහනයක් සිටින බංග්ලාදේශ්හි සෞඛ්‍ය අංශ වි‍ශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ මේ වන විට ඩෙංගු තත්වය රටතුළ වසංගත තත්වයක් දක්වා උත්සන්නව ඇතිබවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් (DGHS) තහවුරු කර තිබුණේ, මේ වන විට පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් ඇති බවත් ඉන් 31 දෙනෙකු වයස අවුරුදු 14ට අඩු බවයි. එමෙන්ම මේ වන විට ඩෙංගු ආසාදනය වීම හේතුවෙන් 33,000කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවත් තත්වය තවත් වඩාත් නරක අතට හැරෙමින් පවතින බවත්ය.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...