ප්‍රබල කැබිනට් ඇමතිවරු දෙන්නෙක්ම ඉල්ලා අස්වෙයි ??

ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙන්නෙක් ඉල්ලා අස්වෙන්න නියමිතයි කියලා කතාවක් දේශපාලන කරළියේ පැතිර යමින් තියෙනවා.

මෙයින් එක්කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ජනාධිපතිවරණ කැම්පේන් එකකටත් එදා දැනටමත් සූදානම් වෙමිනුයි ඉන්නේ. ඒ අනුව ඒ ඇමතිවරයා අද (25) හෝ ඉදිරි දින කිහිපය තුළ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න ලු ඉන්නෙ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස්වෙන කතාවකුත් තියෙනවා.

අනිත් කෙනාට නම් රටේ ලොකු තැන කියලා ලු ඉල්ලා අස්වෙන්නය කියලා. ඒ ප්‍රබල ඇමතිවරයා සම්බන්ධ නඩු තීන්දුවකුත් ලබන මාසයේ ප්‍රකාශයට පත්වෙන්න නියමිතයි කියලාත් කියවෙනවා. ඉල්ලා අස්වුණත් දිගටම ලොකු තැන වෙනුවෙන් වැඩකරනවා කියලාත් ඇමතිවරයා කියලා තියෙනවා ලු.

කතා දෙකේම ඇත්ත නැත්ත බොහෝම ඉක්මනින්ම දැකබලා ගන්න පුළුවන් වෙයි කියලායි දේශපාලන ආරංචිමාර්ග කියන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...