*
Friday, January 24, 2025
spot_img

Latest Posts

ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුවෙන් විපක්ෂ නායක කල්තියාම පිටව ගිහින්!

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරු 05.30ට පමණ ආරම්භ වී තිබුණු අතර ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැමිණ තිබුණි.

කෙසේවෙතත් විපක්ෂ නායකයා පස්වරු 06.30 පමණ වන විට එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර තවදුරටත් එම සමුළුව පැවැත්වෙමින් තිබේ. මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කර තිබෙනවා.

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම යන කරුණු පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ වන අතර ඊට සහභාගී නොවන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කර තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan