පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සර්ව පාක්ෂික සමුළුව
Search
Browse our exclusive articles!
සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක
පුවත්
UN
-
March 28, 2022
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.
රනිල්ගෙන් සමාව ඉල්ලලා වැඩියෙන්ම ස්කෝර් කළේ ජනාධිපතිතුමා – පොහොට්ටු මන්ත්‍රී උදයන (VIDEO)
පුවත්
RN
-
March 25, 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.
අපේ කාලේ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණා, පෙට්‍රලුත් තිබුණා – රනිල්ගෙන් කබ්රාල්ට දැඩි පිළිතුරක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
අද (23) උදෑසන ආරම්භ වුණු සර්ව පාක්ෂික සමුළුවේදී පසුගිය යහපාලන රජය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිදුකළ ප්‍රකාශයකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
ජාතික ආණ්ඩුවක පළමු පියවර : සර්ව පාක්ෂික සමුළුව අද !
පුවත්
RN
-
March 23, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.
කවුරු නොගියත් මම යනවා – රනිල් ප්‍රසිද්ධියේම කියයි !
දේශපාලන පුවත්
RN
-
March 22, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට කවුරුන් නොගියත් තමන් සහභාගී වන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
1
2
Page 1 of 2
Popular
‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Sashikala Madhushani
-
September 16, 2026
එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...
ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...
වත්මන් ශ්‍රී ලංකාව උසස් ජීවන තත්ත්වයක් හිමි රටක් බවට පත්වීමේ පරිවර්තනීය ගමනකට අවතීර්ණ වෙලා – සන්තෝෂ් ජා
පුවත්
September 16, 2026
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ඉන්දියාව...
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!
සංවර්ධන පුවත්
September 16, 2026
0
කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.