Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

පැතුම් කර්නර් රක්ෂිත බන්ධනාගාරගත කරයි

ජුලි 13 වනදා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පැවති විරෝධතාවක් සම්බන්ධයෙන් ඊයේ (28) දිනයේ අත් අඩංගුවට ගෙන තිබුණු දේශපාලන ක්‍රියාකාරික පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහුව අද (29) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ඔහුව ලබන 04 වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.