*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

බැඩ්මින්ටන් අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංක බැඩ්මින්ටන් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.ඒ තමන් නියෝජනය කළ කාණ්ඩයේ දෙවන තැනට පත්වෙමින්.එහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව වට 3-2 ක ජයක් ද,පකිස්තානයට එරෙහිව වට 4-1 ක ජයක් ද ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ පරාජයට පත් වුණේ 5-0 ක් ලෙස යි.
අද ශ්‍රී ලංකාවට සිඳුවන්නේ අර්ධ අවසන් වටයේදී මැලේසියාව හා තරග වදින්නයි.මේ තරගාවලියට සහභාගි වන ප්‍රබලම බැඩිමින්ටන් කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ මැලේසියාව යන කණ්ඩායම් දෙකටම ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිඳුවෙනවා.එය පදක්කම් සිහිනය ඈත් කරන්නට තරම් ප්‍රබල හේතුවක් වුවත්,ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන්ගේ අනාගතයට හොඳ ආයෝජනයක් වෙනු ඇති.කෙසේ වුවත් මැලේසියාවට හොඳ තරගයක් දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවෙනු ඇතැයි අපේ අපේක්ෂාව වන අතර මැලේසියාව අර්ධ අවසන් වටයේදි හමු නොවී වෙනත් කණ්ඩායමක් හමු වී නම් ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් කණ්ඩායම් තරග අංශයේ පදක්කම් අවස්ථාවක් හිමි කර ගන්නට හැකි ඉඩක් තිබුණා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan