ජනාධිපතිවරණයට ඇප තැන්පත් කළ සංඛ්‍යාව තවත් ඉහළට. නවතම නිවේදනය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණය සඳහා අද (01) දිනයේත් අපේක්ෂකයින් 04 දෙනෙකු ඇප තැන්පත් කර තිබේ.

ඒ, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය සහ අජන්ත ද සොයිසා යන අපේක්ෂකයින් ය.

ඒ අනුව මෙතෙක් ඇප මුදල් තැන්පත් කළ ජනාධිපතිවරණ අපේක්ෂකයින් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැතිවරණ කොමිසම විසින් ඔවුන්ගේ තොරතුරු සඳහන් කරමින් නිකුත් කළ නවතම නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...