*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

අලුත් පොල් ත්‍රිකෝණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව සැප්තැම්බර් 02වනදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව දෙවන පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරනවා . ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

මෙම වසරේදී තේ කිලෝ ග්‍රෑම් මිලියන 290ක් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් , රබර් ආශ්‍රිත අපනයනයෙන් ඩොලර් මිලියන 900ක ආදායමක් ද, පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් මිලියන 700ක ආදායමක් ද 2023 වසරේ අපේක්ෂා කරන බවත් , කුරුඳු වගාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව තුළ කෝපි වගාව නැවත ව්‍යාප්ත කිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan