ජල බිල් වැඩිවීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන පරිදි හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහිදී 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇති බවයි පැවසෙන්නේ.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට මේවා පුරුදු තැන්. අපිව එහෙම බය කරන්න බෑ – ජොන්ස්ටන් FCID එයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට...

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...