*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අනාගතය ඇත්තේ ඩිජිටල් තාක්ෂණය තුළයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

අනාගත ලෝකය තුළ රට ගොඩනැඟීම උදෙසා ඩිජිටල් විප්ලවය අවශ්‍යයෙන් ම වැදගත් බවත් විවිධ ක්ෂේත්‍ර තුළ ඩිජිටල්කරණය හරහා ශක්තිමත් රටක් ගොඩනැගීම කළයුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

E-Government වැඩසටහන පිළිබඳව වූ මාර්ග සිතියම සාකච්ඡාවට බඳුන් කරමින් පෙරේදා (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

ඩිජිටල් තාක්ෂණය පිලිබදව වූ වචනය දේශපාලන තේමා පාඨ සහ හුදු වදන් ලෙස පමණක් බොහෝ දේශපාලනඥයින් භාවිතා කළද ප්‍රායෝගික ලෙස එය භාවිතයට නොගන්නා බව පැවසූ විපක්ෂ නායකවරයා, විශේෂයෙන්ම දූෂණය වංචාව පිටු දැකීම උදෙසා ඩිජිටල්කරණය මහඟු පිටුබලයක් බවත් පෙන්වා දුන්නේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan