සිරිත් මල්දම කියවන ගමන් අරගලය ගැන හිතුවොත් අරගලය අහිංසකද නැද්ද කියල තේරෙයි! (VIDEO)

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර එය අහිංසකද නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතාට, සජිත් ප්‍රේමදාස මහතාට පහර දීම, අනුර කුමාර මහතාට හූ කියා පැන්නීම,වසන්ත සමරසිංහ මහතාට පහර දීමට උත්සහ කිරීම,හමුදා නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කිරීම යන කාරණා දෙස බලන විට අරගලයක් තුළ එවැනි ක්‍රියා අහිංසක නොවන බවයි ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ.

සිරිත් මල්දම පොත කියවන අතර රගලය ගැන හිතුවොත් අරගලයේ සිටි අයගේ හොඳ නරක වැටහෙනු ඇති බව ඔහු කියාසිටියි.

ආගමික නායකයින්ද එයට මැදිහත් වී සිදුකළේ ජනතාව ඇවිස්සීම බවද ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...