විවෘත කිරීමකට ආ රාජ්‍ය ඇමතිට හා පොහොට්ටු මන්ත්‍රීට ජනතාව බැනලා එළවා ගනී ! (VIDEO)

මැදිරිගිරිය ප්‍රදේශයේ මාර්ගයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා ඊයේ (02) ගිය රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතාට ප්‍රදේශවාසී ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

දීර්ඝ කාලයක් තිස්සේ අබලන්ව ඇති මාර්ගයක් පිළිසකර නොකර, හිටපු මන්ත්‍රීවරයකුගේ නමින් යළි විවෘත කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ජනතාව ඔවුන්ට ඉතාම තදින් දෝෂාරෝපණය කරනු එහිදී දැකගැනීමට හැකිවිය.

ජනතා විරෝධය හමුවේ මාර්ගය විවෘත කිරීමේ උත්සවය නොපවත්වාම ආපසු හැරී යාමට රාජ්‍ය අමාත්‍යවරයාට සහ මන්ත්‍රීවරයාට සිදුවිය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...