රනිල් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි නෑ – අනුර (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකතු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“නිවැරදි, සෑම පක්ෂයකම සම අයිතිය නියෝජනය වන, සෑම තීන්දුවකදීම සෑම පක්ෂකයටම තම දායකත්වය ප්‍රකාශ කරන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අසාර්ථක වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ඔහු සහ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් පත්වෙන්න නම් එවැනි ආණ්ඩුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙන්නෙත් නෑ, එවැනි ආණ්ඩුවකට අපේ දායකත්වය සපයන්නෙත් නෑ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...