*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

රනිල් යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි නෑ – අනුර (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට තම පක්ෂය එකතු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“නිවැරදි, සෑම පක්ෂයකම සම අයිතිය නියෝජනය වන, සෑම තීන්දුවකදීම සෑම පක්ෂකයටම තම දායකත්වය ප්‍රකාශ කරන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව අපි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව අසාර්ථක වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ඔහු සහ රාජපක්ෂලාගේ ආණ්ඩුවේ කොටස්කරුවන් පත්වෙන්න නම් එවැනි ආණ්ඩුවක් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙන්නෙත් නෑ, එවැනි ආණ්ඩුවකට අපේ දායකත්වය සපයන්නෙත් නෑ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan