රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් !

රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අත්බෝම්බ දෙක් මෙහිදී එල්ල කර ඇති අතර එයින් එකක් පුපුරා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේවෙතත් එම පිපිරීමෙන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදුව නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...