වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට ආචාර්ය කිරිවන්දෙණිය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා පත්කර තිබේ.

ඒ මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5ක කාලයක් සඳහා එම ධුරයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

පී. ඒ. කිරිවන්දෙණිය මහතා සණස ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ය.

සමූපකාර හා මූල්‍ය ක්ෂේත්‍රයේ විදවතෙකු වන ඒ මහතා මීට පෙර ජාත්‍යන්තර සමූපකාර හා අන්‍යෝන්‍ය රක්ෂණ සම්මේලනයේ සභාපති, ආසියානු ණය සමිති සම්මේලනයේ සභාපති, මහජන බැංකුවේ සභාපති, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ, ජාතික සමූපකාර කළමනාකරණ ආයතනයේ සභාපති සහ ජාතික සමූපකාර සභාවේ සභාපති යනාදී වශයෙන් දේශීය හා ජාත්‍යන්තර ආයතන රැසක තනතුරු හොබවා ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමුස් සමුද්‍ර සන්ධිය දින 7කින් විවෘත කිරීමට ඉරානයෙන් ඇමරිකාවට යෝජනාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: එක්සත් ජාතීන්ගේ මහා...

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...