*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

දැඩි වියළි කාලගුණයෙන් දරුවන්ට ගැටලු

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල පවතින වියළි කාළගුණ තත්ත්වයත් සමග ළමුන් අතර රෝග කිහිපයක් පැතිර යමින් පවතින බව වෛද්‍යවරු අවධාරණය කරන අතර , කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරන්නේ, විජලනය වැනි රෝගී තත්ත්වයන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත්  සඳහන් කරන්නේ මෙම තත්ත්වයෙන් මිදීමට,  ළමුන්ට වැඩිපුර දියර ආහාර පානය කිරීමට ලබාදිය යුතු බවත්, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ද ළමුන් අතර පැතිර යා හැකි බවයි.

මෙම තත්ත්වය පහව යන තෙක් දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan