*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සහභාගීත්වය 161 යි පදක්කම් 4 යි පැනිලි 11

පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ වන විට පැන යාම් 11 ක් වාර්තා වන බව එංගලන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.අවසානයට පැන ගිය බවට සැක කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්‍ය කටයුතු සඳහා පැමිණි අයෙකි.ඊට පෙර බොක්සිං කණ්ඩායමෙන් තිදෙනෙක්,මල්ලව පොර කණ්ඩායමෙන් තිදෙනෙක් සහ බීචි වොලිබෝල් කණ්ඩායමේ දෙදෙනෙක් පැන ගොස් තිබිණ.මුලින්ම අතුරුදහන් වූයේ ජූඩෝ කණ්ඩායමේ ක්‍රීඩිකාවක සහ නිලධාරියෙකි.
විශේෂත්වය වන්නේ මෙවර සහභාගි වූ සියලු දෙනාම තමන් පැමිණි කාර්ය ඉටු කිරිමෙන් පසුව පළා යාමය.පළා ගිය අයගෙන් මුලින්ම පළා ගිය දෙදෙනාට හැරෙන්නට විදේශ ගමන් බලපත්‍ර ද තමන් සතුව නැති අතර අවසානයට පැන ගිය බවට සැක කරන ජාතික ඔලිම්පික් කමිටුවෙන් මාධය කටයුතු සඳහා ගෙනා සාමාජිකයා සතුව ගමන් බලපත් තිබුණේද නැද්ද යන්න තවම නිශ්චිතව වාර්තා වී නොමැත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan