Taylor Swift ගේ ප්‍රසංග 3ක් අවලංගුයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ටේලර් ස්විෆ්ට්ගේ ඊරාස් ප්‍රසංග මාලාවට සමගාමීව ඔස්ට්‍රියාවේ වියානා හි පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංග තුනම අවලංගු කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට ඇති අවදානම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රසංග ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කිරීමට සැකපිට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...