සංශෝධිත අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉදිරි මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා, මෙම වසරට ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට තීරණය කර තිබිණි.

සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...