ව්‍යාජ වෙබ් අඩවියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 10, කොළඹ (LNW):

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සංසදය සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පැවසේ.

එම ව්‍යාජ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙන අතර , මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කළ නිවේදන ලෙස සමාජ මාධ්‍යයේද විවිධ පෝස්ට් හුවමාරු වන බවට ද නිරීක්ෂණය වී තිබෙන බව පැවසේ.

කෙසේ වෙතත් එම පළකිරීම් කොමිෂන් සභාවෙන් නිකුත් නොකළ ඒවා බවට පසුව අනාවරණ වී ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...