පොහොට්ටුව එක්ක හිටගත්ත අයගෙන් අහනවා දැන් ජනතාවට සැනසීම දෙන්න පුලුවන්ද? (VIDEO)

Date:

පාර්ලිමේන්තුවට කරගත නොහැකි වූ දේ අරගලයෙන් විජයග්‍රාහී ලෙස සිදුකරගත් නමුත් පාර්ලිමේන්තුවට අවශ්‍ය ආකාරයට ඔවුන්ට ආරක්ෂා වීමට සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

ඒ, අද (10) අරගලයට සම්බන්ධ වී සිටි පාර්ශව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නොමැති බවයි ඇය එහිදී පෙන්වා දුන්නේ.

අරගලයට අවශ්‍ය වූයේ ජනතාවට අවශ්‍ය සැනසීම ලබාදීම වුවත් පොහොට්ටු ආණ්ඩුවත් එක්ක සිටගත් අයගෙන් විමසන්නේ එය ඉටු කිරීමට හැකිද යන්න යැයිද ඇය සඳහන් කළාය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ හොරු නැති වෙනතුරු අරගලය අඛණ්ඩව සිදුකරන බව ඇය අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාල්කාන්ත මහබේරියතැන්න NLDB ගොවිපළ නිරීක්ෂණයට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් පසු විශේෂ ගොවිපළක් වන...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW : හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

2025 වසර තුළ පනත් 26ක් සම්මත කරලා!

කොළඹ LNW:2025 ජනවාරි 01 වැනිදා සිට 2025 දෙසැම්බර් 31...

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...