Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

පොහොට්ටුව එක්ක හිටගත්ත අයගෙන් අහනවා දැන් ජනතාවට සැනසීම දෙන්න පුලුවන්ද? (VIDEO)

පාර්ලිමේන්තුවට කරගත නොහැකි වූ දේ අරගලයෙන් විජයග්‍රාහී ලෙස සිදුකරගත් නමුත් පාර්ලිමේන්තුවට අවශ්‍ය ආකාරයට ඔවුන්ට ආරක්ෂා වීමට සුදුසු කෙනෙක් ජනාධිපතිවරයා ලෙස පත්කර ගත් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

ඒ, අද (10) අරගලයට සම්බන්ධ වී සිටි පාර්ශව විසින් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ගෝල්ෆේස් භූමියෙන් ඉවත් වුවද අරගලය අවසන් නොමැති බවයි ඇය එහිදී පෙන්වා දුන්නේ.

අරගලයට අවශ්‍ය වූයේ ජනතාවට අවශ්‍ය සැනසීම ලබාදීම වුවත් පොහොට්ටු ආණ්ඩුවත් එක්ක සිටගත් අයගෙන් විමසන්නේ එය ඉටු කිරීමට හැකිද යන්න යැයිද ඇය සඳහන් කළාය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ හොරු නැති වෙනතුරු අරගලය අඛණ්ඩව සිදුකරන බව ඇය අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.