*
Friday, May 17, 2024
spot_img

Latest Posts

නියඟයේ වැඩිම බලපෑම යාපනයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව, වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර , දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවද දැක්වේ.

රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්ක වේ.

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 ක් වන අතර , වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට බව දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 කට බලපෑම් එල්ල වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan