නියඟයේ වැඩිම බලපෑම යාපනයට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව, වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර , දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවද දැක්වේ.

රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්ක වේ.

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 ක් වන අතර , වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට බව දැක්වේ.

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 කට බලපෑම් එල්ල වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...