ජොන්ස්ටන්ගේ අනුමානය!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

පොදුජන පෙරමුණේ සාමාජිකයින් පක්ෂය හැර ගියද එය ගැටලුවක් වී නැති බවත්, 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළියේ සූදානම පිළිබද සොයා බැලීම සදහා සහභාගි වූ අවස්ථාවේ දීය.

එම පෙරමුණේ ජනාධිපතිරණ පළමු රැළිය ලබන 21 වනදා අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද ප්‍රකාශ කළේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැක්කේ පොදුජන පෙරමුණට පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...