හිටපු ජනපති ගෝඨාභය සිංගප්පුරුවෙන් තායිලන්තයට! (PHOTOS)

පසුගිය ජූලි 09 වෙනිදා ජන අරගලයෙන් පසු බලය අතහැරි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආරක්ෂාව පතා සිංගප්පුරුවට ගිය අතර අද (11) දින සිංගප්පුරුවේ සිට තායිලන්තයට ගොස් තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර Don Mueang තොටුපොළින් ඔහු තායිලන්තය වෙත පැමිණ ඇති බව සඳහන්.

මෙරට හිටපු ජනාධිපතිවරයා තායිලන්තයට පැමිණීම ගැන එරට අගමැති පවසා තිබුණේ ශ්‍රී ලංකා රජයෙන් කර තිබෙන ඉල්ලීමකට අනුව දින 90ක කාලයක් සඳහා එරට රැඳී සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අවස්ථාව ලබා දී ඇති බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියේ 2026-2028 සැලැස්ම එළිදක්වයි!

කොළඹ LNW:සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය...

විදුලි බිල්පත් සහන සඳහා රු. බි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22 කොළඹ LNW : ඉදිරිපත් කෙරේ...

පුටින්ගේ පක්ෂයට රුසියානු පාර්ලිමේන්තුවේ දැවැන්ත බහුතර බලයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: රුසියානු ජනාධිපති ව්ලැදිමීර්...

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...