සරත් ෆොන්සේකා ඇතුළු 11කට වාරණ නියෝගයක්!

කොළඹ LNW:ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් හෝ විරෝධතා පාගමනකින් මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමිනි.

නියෝගයේ සඳහන් වන්නේ, කොළඹ ඩීන්ස් මාවත, කුලරත්න මාවත, ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශවලට ඇතුළුවීමෙන් වළකින ලෙසටයි.

මේ වන විට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිස කොළඹ නෙළුම් පොකුණ ප්‍රදේශය ආසන්නේ විරෝධතාවක් පවත්මින් පසුවෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...