ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අවශ්‍යයි – ගම්මන්පිල

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (11) පාර්ලිමේන්තුවේ දීපිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා ඇත්තේ , අපගේ ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් අවශ්‍ය වන බවයි .

මහාවංශයට ද එහා ගිය අප රාවණ ඉතිහාසය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කළ යුතු බවත්, වසර 2300ක් අඛණ්ඩව බහුතරයේ ආගම ලෙස එකම ආගමක් ඇදහීම, අඛණ්ඩව වසර 2600ක ලිඛිත ඉතිහාසයක් තිබීම, බිඳිය නොහැකි වාර්තාවක් බව ගම්මන්පිල මන්ත්‍රීවරයා කියා සිටී.

නමුත් මහාවංශයෙන් එහා ඉතිහාසය පිළිබඳ ඇති උනන්දුව මඳ බවත් , ඇතැමුන් මෙය මිත්‍යාවක් කීමට උත්සාහ කරන බවත් ගම්මන්පිල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...