රනිල්ට සහාය දෙන්න ගිය රාජ්‍ය ඇමතිවරයෙක් ආපහු පනී ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඒ පැත්තට ගිය රාජ්‍ය ඇමතිවරයෙක් හෙට (13) දිනයේදී නැවතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙන්න සූදානම් කියලා ආරංචියි.

ඒ අනුව හෙට පෙරවරුවේ පොහොට්ටු මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ රාජ්‍ය ඇමතිවරයා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන්න නියමිතයි ලු.

මේ රාජ්‍ය ඇමතිවරයා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන කෙනෙක් ලු.

පොහොට්ටුවේ රත්නපුර දිස්ත්‍රික් නායිකාව රනිල්ට සහාය දෙන්න ඒ පැත්තට පැනපු නිසා දැන් මේ ආපහු පනින රාජ්‍ය ඇමතිට ඒ තනතුර ලැබෙයි ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...