*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ගුවන් තොටුපොළේ ඇතුල්වීමේ පර්‍යන්තයේ ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් මත, කිසිදු අධ්‍යයනයකින් තොරව ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ මගී තදබදය වළක්වාගැනීමේ අරමුණින් මෙම තීරණය ගත්ත ද එය ගැටලු සහගත තත්ත්වයක් බවයි.

එහෙත් ගුවන්තොටුපොළින් පිටත් වන පුද්ගලයින් පරීක්ෂාවට ලක්කෙරුණ ද ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකෙරෙන අතර එය ගුවන් තොටුපොළේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි  සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan