*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

කැස්බෑවේ රනිල්, රනිල් ජනපති කරවීමට පෙරට එයි…

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ (LNW):

අද දින රාජගිරිය මැතිවරණ ලේකම් කාර්‍යාලයේදී 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරුණු අතර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා සමග ජනපතිට සහය දැක්වීමට කැස්බෑව ජනතාව එක්වෙයි.

පක්ෂ පාට භේදයකින් තොරව අසීරුම මොහොතේ කඩා වැටුනු රට බාර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ කරගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සෑම දෙනාම එකතු විය යුතු බව" රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය.

නාමයෝජනා බාර දුන් මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්‍යාලය අවට රැස්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan