ධානීෂ් අලී ඇප මත නිදහස් !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ධානීෂ් අලී ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, පොදු දේපළ පනත යටතේ තවදුරටත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට තීන්දුව කරමිනි.

ඒ අනුව, රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියම කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...

රනිල්ගේ ආර්ථික උපදේශකයා කවුද? හර්ෂට බිමල්ගෙන් පිළිතුරක්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...