80 ට වැඩි අයට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් නම් විනිසුරු විශ්‍රාම වයස වැඩිකිරීම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

නීති හදන තැන වන පාර්ලිමේන්තුව තුළ වයස අවුරුදු 80 ටත් වැඩි අයට මන්ත්‍රී ධුර දැරිය හැකි නම් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 67 දක්වා දීර්ඝ කිරීම ගැටලුවක් වන්නේ කෙසේදැයි කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කරයි.

“නීති හදන තැන පාර්ලිමේන්තුව. නීතිය පසිඳලන, ක්‍රියාත්මක කරන තැන අධිකරණය. නීති හදන තැන ඉන්න පුළුවන් නම් අවුරුදු 80 පැනපු කට්ටියට, රෝද පුටුවෙන් යන කට්ටියටත් නීති හදන තැන ඉන්න පුළුවන් නම්, නීතිය පසිඳලන ආයතනවල එතකොට මේක ප්‍රශ්නයක් කරගන්නෙ කොහොමද ?”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...