වැරදි කරලා තියෙනවා නම් හිරේ යන්න ඕනේ – චාමර සම්පත්

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: කිසියම් හෝ කෙනෙක් වැරදි කර ඇත්නම් හිරේ යා යුතු බවත් හිර ගෙවල්වලට දැමීම නිසා පක්ෂ එකතු විය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

”හිර ගෙවල්වලට දානවා නම පක්ෂ එකතු වෙන්න ඕනේ නෑ. වැරදි කරලා තියෙනවා නම් හිරේ යන්න ඕනේ. වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. මට නඩු තියෙනවා නම් වැරද්දක් කරලා තියෙනවා නම් උසාවියේදී ඔප්පු වෙලා තියෙනවා නම් ඒක මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙගොලන්ට තියෙන්නේ අධිකරණය, බ්‍රයිබරි එක, CID එක විතරයි.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...

2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තයේ වැට් බදු ගැන තීරණයක් ගන්න – විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්

කොළඹ LNW:2027 අයවැයෙන් හෝ ප්‍රකාශන කර්මාන්තය ඇතුළු සමස්ත ලක්ෂ...

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...