පක්ෂ 9 සන්ධානයේ සභාපති ධුරය විමල්ට …

ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින කුඩා පක්ෂ 9ක එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වනදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

එම සන්ධානයෙහි සභාපති ධුරය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හිමිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...

ඩෙංගු රෝගීන් 100,000 පනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ජාතික ඩෙංගු මර්දන...

රවීට සහ ශානිට එරෙහි පෙත්සම් දෙක ඉවතට!

කොළඹ LNW:අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ...

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...