Bennifer දෙකඩ වෙයි!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 21 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
හොලිවුඩයේ සුපිරි තරු වන Jennifer Lopez සහ Ben Affleck විවාහ වී වසර දෙකකට පසු දික්කසාද වීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

J Lo ඉකුත් අඟහරුවාදා ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ මහාධිකරණයක දික්කසාද වීමට අදාළ නඩුව ගොනු කළ බව සඳහන් විය.

J Lo සහ Ben Affleck හෙවත් Bennifer ලෙස නම් ලද අතර 2022 ජූලි මාසයේදී ලාස් වේගාස්හිදී විවාහ වූ මොවුන් පසුව ජෝර්ජියාවේ විශාල විවාහ උත්සවයක් පවත්වන ලදී.

ඔවුන්ගේ ආදරය ආරම්භ වූයේ 2003 දී වන අතර ඔවුන් මුලින් එම වසරේ විවාහ වීමට සැලසුම් කර තිබූ නමුත් 2004 මුල් භාගයේදී ඔවුන්ගේ සම්බන්ධතාවය නවතා දමා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...