සැප්තැම්බර් 01 සිට ජල ගාස්තු 70% කින් ඉහළට !

Date:

ජල ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම තීරණය සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

නිවාසවල ජල ගාස්තුව 70% කින් ඉහළ යාමට නියමිත අතර කෙසේ නමුත් අඩු ආදායම්ලාභී නිවාසවල ජල ගාස්තු ඉහළ නොදමන බවද ජල සම්පාදන මණ්ඩලය පවසනවා.

ව්‍යාපාරික ස්ථාන සඳහා ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත.

මීට පෙර විදුලි ගාස්තුද ඉහළ දැමීමට පියවර ගත් අතර 70% ක ගාස්තු ඉහළ දැමීමක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළද ඇතැම් බිල්පත්වල අගය 100% කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...