භූමිතෙල් මිල ඉහළට – නව මිල 340 යි

Date:

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබෙනවා.

මෙතෙක් රුපියල් 87 ක් ලෙස පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා ඉහළ දමා තිබේ. ඒ අනුව එකවර රුපියල් 253 කින් මිල ඉහළ යයි.

මෙය මෙරට ඉතිහාසය තුළ එකවර සිදු වූ ඉහළම ඉන්ධන මිල ඉහළ යාම ලෙස වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...