තවත් ඝාතනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යකඩයකින් පහරදීමෙන් ඇලපාත – හල්දොල, කරංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව  පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොළිසිය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...