මූලික සුදුසුකම් සපුරා නොමැතිවීමෙන් නව දේශපාලන පක්ෂ 36කට සිදු වූ දේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 23, කොළඹ LNW:

මූලික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් නව දේශපාලන පක්ෂ ලියාපදිය සඳහා යොමු කළ අයැදුම්පත් 36ක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේය.

සභාපතිවරයා පැවසුවේ, නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් 80 ක් පමණ ලැබී ඇතැයි බවත්, පක්ෂ ලියාපදිංචිය සඳහා ලැබී තිබූ 44 ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවත්ය.

මේ වන විට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිවී සිටින පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාව 83 ක් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පර්යේෂණ සඳහා AI සහ නවෝත්පාදන පුහුණුව සාර්ථකයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තු...