*
Saturday, April 27, 2024
spot_img

Latest Posts


කටුනායක ගුවන්තොටුපොළට පෙර සවි පර්යන්තයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ගුවන් මගී තදබදය අවම කිරීමේ අරමුණින් , කටුනායක ගුවන්තොටුපොළේ පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බවයි ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසන්නේ.

මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ.

මෙයට විසඳුමක් ලෙස ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම තීරණය කර ඇත්තේ , ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වන අතර එතෙක් විසඳුමක් ලෙස මෙම සවි පර්යන්තය ඉඳිකිරීමටයි.

ඉඳිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 6ක් තුළ මෙම ඉඳිකිරීම් අවසන් කිරීමට නියමිත බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan